C.Thanusshan අධ්‍යක්ශනය කල "AGAR"

AGAR short film


C.Thanusshan විසින් අධ්‍යක්ශනය කරල ලද "AGAR" කෙටි සිනමාපටය පසු ගිය දිනෙක YouTube යට මුදා හරිණූ ලැබීය. මරණය හා මුසුවූ වෙනස් ම අත් දැකීමක් ගැන කතා කරන මෙම අපූරූ කෙටි සිනමාපටය ඔබටත් දැන් නැරඹීමට හැකියාව තිබේ.

සිනමාපටයේ රංගනයෙන් සචින් සෙන්තිල්කුමරන් සහ ඉන්දුජා එකතු වී ඇති අතර මෙහි කැමරාකරණය ශේන් විසින් සිදුකර ඇත. පසුබිම් සංගීතය එඩී විසින් වන අතරම සංස්කරණය අජිත් විසිනි. "AGAR" හී නිෂ්පාදන දායකත්වය කබිශාන් විසිනි. මෙම කෙටි සිනමාපටය සඳහා බොහෝ පිරිසක් එකතු වී තිබෙන අතරම සිනමාපටය නැරඹීමට මේ ලින්ක් එක හරහා ඔබට එකතු විය හැක.





Giza Bee

Post a Comment

0 Comments