![]() |
| ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙන් |
"එක ගෙයි සොකරි' වලින් අනතුරුව ස්‍ත්‍රියකගේ පතිභක්තිය ගැන කියවෙන අතීත කතා වස්තුවක් රිදී තිරයට.
මහැඳුරු ජැක්සන් ඇන්තනී මහතාගේ අධ්‍යක්ශනයෙන් නිර්මාණය වන 'දේවී සම්බුලා" නවතම සිනමාපටයේ මුහුරත් උළෙල අද කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී සිදුවිය.මෙම සිනමාපටයේ උදාරි වර්ණකුලසූරිය, පුබුදු චතුරංග සමඟ අඛිල ඇන්තනී එකතු වී තිබේ..
සිනමාපටයේ තවත් තොරතුරු නුදුරේදීම බලාපොරොත්තු වන්න.
Giza Bee

0 Comments