ජෙගනාදන් චන්ද්‍රහසන්' මහතාගේ අධ්‍යක්ශනයෙන "Case No 447" සැප්තැම්බර් මස රූගත කිරීමට සියල්ල සූදානම් බව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ලාංකීය සිනමාව තුළ විශාළ පෙරළියක් ඇති කිරීමට සැරසෙන මෙම සිනමාපටය හරහා ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිණියන් මෙන්ම නවකයන් බොහොමයක් සිනමා ක්ශේස්ත්‍ර වෙත පා තබන්න සුදානමින් සිටිති.සිනමාපටය සිංහල,දෙමළ භාෂා දිත්වයෙන්ම ප්‍රදර්ශනයට පැමිණීම තවත් විශේෂයකි.
"Case No 447" සඳහා වෙහෙස මහන්සි වන සැමට මෙන්ම මේ නැවුම් වෙනසක් එකතු කරන්න සැරසෙන සිනමාපටයටත් ජයෙන් ජය.
Giza Bee

0 Comments