අන්තර්ජාතික සිනමා නාළිකාවක් වන "CINEMA WORLD" නාළිකාව හරහා ලාංකීය දිගු සිනමාපටයක් සහ කෙටි සිනමාපට ත්‍රිත්වයක් ප්‍රදර්ශනයට සැරසී තිබේ. මෙය අධ්‍යක්ෂවරයෙක් හට ලැබෙන ඉතාම දුලබ අවස්තාවකී. ලාංකාව විශේෂ කොට ගනිමින් එම නාළිකාව විසින් මෙලෙස වෙනස්ම වූ සිනමාපට හතරක් ප්‍රදර්ශනයට තෝරාගෙන තිබෙන අතරම මෙය ලාංකීය අපට අපේ දේ ලෝකයටම පෙන්වන්න ලැබෙන ආඩම්බරණීය ජයග්‍රහණයකී.
🎥 සිනමා ප්‍රදර්ශනය
⭕ දිනය - සැප්තැම්බර් 19
🎬 රාත්‍රී 7.30ට සිනමාපටයේ අධ්‍යක්ෂකවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබේ.
🎬 රාත්‍රී 8.40ට ඉලංගෝ රාමදාන් ගේ "SILENT TEARS" කෙටි සිනමාපටය ප්‍රදර්ශනය වේ.මෙය විවිධ සම්මාන උළෙලවල් වලදී සම්මනයට පාත්‍ර වූ සිනමාපටයකි.
🎬 රාත්‍රී 9.00 ට සංජීව පුෂ්පකුමාරගේ සම්මානනීය සිනමාපටයක් වන "දැවෙන විහඟුන්" සිනමාපටය ප්‍රදර්ශනය වෙයි.
⭕ දිනය සැප්තැම්බර් 20
🎬 රාත්‍රී 11.30 ට තිසර බණ්ඩාරගේ "A Story of Nobody Cares About" කෙටි සිනමාපටය ප්‍රදර්ශනය වෙයි.
🎬 රාත්‍රී 11.40 ට මහේල හෙට්ටිආරච්චි විසින් අධ්‍යක්ෂනය කරන ලද මින් ප්‍රථමව Cinema world හරහා ප්‍රදර්ශනය කරන ලද බොහෝ පිරිසක් කතා බහට පැසසුමට ලක් වූ "ස්නේහ" කෙටි සිනමාපටය ප්‍රදර්ශනය වෙයි.
🎬 රාත්‍රී 11.50 ට නැවත වරක් ඉලංගෝ රාමනාදන් ගේ "SILENT TEARS" කෙටි සිනමාපටය ප්‍රදර්ශනය වෙයි.
ලාංකීය අපට මෙය නැරඹීමට ,
ඔබ භාවිතා කරන්නේ "ඩයලොග් Tv" නම් එහි අංක 87 සහ "ටෙලිකොම් Peo Tv" නම් එහි අංක 33 හරහා "CINEMA WORLD" චැනලය හා සම්බන්ධවිය හැක.
Giza Bee





0 Comments